
තිනුලක උත්තමාචාරය 2026
නාමයෝජනා පෝරමය
ඔබේ නාමයෝජනාව රහසිගතව සලකනු ලබන අතර, කැමැත්තකින් තොරව කිසිදු තොරතුරක් ප්රසිද්ධ නොකෙරේ.
නාමයෝජිතයා
සම්පූර්ණ නම
වයස(60 හෝ ඊට වැඩි)
දිස්ත්රික්කය
සම්බන්ධතා විස්තර
සේවා කාලය (අවුරුදු)
සේවා ක්ෂේත්රය (එකක් සලකුණු කරන්න)
- 01. වැඩිහිටි ප්රජාව
- 02. සමාජ සේවකයන්
- 03. තරුණ නියෝජිතයන්
- 04. ප්රජා නායකයන්
- 05. මාධ්ය නියෝජිතයන්
- 06. පවුල් සේවාව
- 07. වෘත්තීයවේදීන්
- 08. ව්යාපාරිකයන්
- 09. අධ්යාපනඥයන්
- 10. ආයතනික නියෝජිතයන්
දායකත්වය පිළිබඳ සවිස්තර විස්තරය
කරුණාකර අවම වශයෙන් අක්ෂර 100ක විස්තරයක් ලබා දෙන්න. අදාළ ක්ෂේත්රයේ ඇගයීම් නිර්ණායක ආවරණය වන ලෙස ලියන්න.
සහාය සාක්ෂි සහ ඡායාරූප
විකල්ප — PDF, JPG, PNG, උපරිම 10MB. මෙම පෝරමය සමඟ අමුණා එවන්න.
නාමයෝජකයා
ඔබේ නම
දුරකථන අංකය
ඊමේල්
තහවුරු කිරීම
ලබා දුන් තොරතුරු නිවැරදි බවත්, ඒවා තේරීම් ක්රියාවලිය සඳහා පමණක් රහසිගතව භාවිත කිරීමට එකඟ වන බවත් මම තහවුරු කරමි.
අත්සන
දිනය