



තිනුලක උත්තමාචාරය
THINULAKA UTTAMACHARA
ඔබ නිහඬව කළ සියල්ල — අපි හදවතින්ම දැක්කෙමු.
ජීවිතය පුරා කළ සේවයට — අද අපේ උත්තමාචාරය.



නිහඬ සේවයට ජාතියේ ගෞරවය
නිහඬ මෙහෙවරට හදවතින් ප්රණාමය
තිනුලක උත්තමාචාරය යනු තරඟයක් නොව, කෘතවේදී ජාතියක හෘදයාංගම ප්රණාමයකි. විශේෂයෙන්ම වයස අවුරුදු හැට ඉක්මවා, කිසිදු ප්රතිලාභයක් නොපතා සිය ජීවිතය සමාජයේ යහපත වෙනුවෙන් කැප කළ උතුම් මිනිසුන්ගේ නිහඬ මෙහෙවරට ගෞරවය පුදන උළෙලකි.
අතුල සම්පත් දිසානායක
සභාපති — තිනුලක ව්යාපාර සමූහය | තිනුලක උත්තමාචාරය 2026
නිහඬ වීරයෙකු හඳුනා දෙනු
පියවර හයක මාර්ගගත අයදුම්පත. ඔබේ තොරතුරු රහසිගතව සලකනු ලබන අතර, කැමැත්තකින් තොරව කිසිදු තොරතුරක් ප්රසිද්ධ නොකෙරේ.
නාමයෝජනාවේ ස්වභාවය සහ උත්තමාචාර ක්ෂේත්රය
අයදුම්පත ඉදිරිපත් කරනු ලබනුයේ කවුරුන් වෙනුවෙන් ද, කෙම උතතමාචාර ක්ෂේත්රයකට ද යනු තෝරන්න.
සම්මාන ක්ෂේත්ර
වැඩිහිටියෝ, පවුල්, වෘත්තීයවේදීෝ, සමාජ සේවකයෝ, ප්රජා නායකයෝ — ක්ෂේත්ර 10ක්.
→සුදුසුකම් සහ තේරීම
තරඟකාරී නොවන, සමාන ගෞරවයක් පිරිනමන තේරීම් ක්රමය.
→නාමයෝජනා
ඔබ දන්නා නිහඬ වීරයෙකු අපට හඳුන්වා දෙන්න.
→



